This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Saturday 28 March 2015

මීගමුවේ ශාන්ත මරියා පල්ලිය සහ එහි මහා සිත්තරා !!!!




මීගමුවේ ශාන්ත මරියා පල්ලිය: සම්භාව්‍ය යුරෝපියානු ගොතික්(Gothic) සහ බැරෝඔක් (Baroque) යන ගෘහ නිර්මාණ දෙකම එක ලෙස යොදා නිර්මාණය කල සුවිශේෂිය ශ්‍රී ලංකීය ගෘහ නිර්මාණයකි. 1874 දී ප්‍රංශ ජාතික විස්ත්‍රීන් පියතුමන්ගේ අප්‍රතිහත උත්සාහය නිසාම ඉදිවෙන මෙම දේවස්ථානයේ ඉදිකිරීම්  අවසානවී ඇත්තේ ඉන් වසර 50කට පසුව 1922 දීය. එතෙක් පටන් අද 


දක්වාම එහි කිරිගරුඩ (alabaster) ප්‍රතිමා, ඇතුල් වහලේ (ceiling), වීදුරු සහ බිත්ති චිත්‍ර සදහා විශේෂ ප්‍රසිද්ධියක් උසුලනයි. මහ වීදීය දේවස්ථානය, කොළඹට ගංගාරාමය මෙන්ද, මහනුවරට දළදා මාලිගය මෙන්ද, යාපනයට නල්ලුර් කෝවිල මෙන්ද මීගමුවට සුවිශේෂ ලකුණක් එක්කරයි. 

Grand street, St. Mary’s cathedral is the biggest cathedral in Negombo. And, one of the most important Gothic and Baroque architectural structure in Sri Lanka. The church’s construction was started in 1874 and was completed after almost 50 years in 1922. Since, it was well known for its painted ceiling as well as alabaster statues. of various saints.





එසේම මීගමුවේ සාන්ත මරියා දේවස්ථානය වතිකානුවේ සින්ස්ටන් මැදුරේ දේවස්ථානය මෙන්  චිත්‍රයෙන් වර්ණවත්ය. එය මීගමුවේ සාන්ත පීතර විදුහලේ ක්‍රිස්තු ප්‍රතිමාව නිර්මාණය කල මෙන්ම වෙනත් බොහෝ විශිෂ්ට කලානිර්මාණ රාශියකට පනපෙවු, මීගමුවේ 'මයිකල ඇන්ජලෝ' යැයි අවිවාදයෙන් පිළිගන්නාවූ, විශිෂ්ට චිත්‍ර, මුර්ති සහ ඡයාරූප ශිල්පි N. S. ගොඩමාන කලාකරුවා විසින් නිමවන ලදී




Meet the Michelangelo of Negombo: A gifted master painter, sculptor and photographer, who painted Negombo St. Mary's Cathedral with Saints’ Paintings, the sculptor of Negombo St. Peters College’s Christ Statue and the artist of  a number of well known paintings and artworks, Mr. N. S. Godamanna.


මාකස් ප්‍රියන්ත පෙරේරා
28/03/15.

11 comments:

  1. ගොඩක් වටිනා වැඩකට ඔයා අතගහල තියෙන්නේ . මේ කරුණු මේ විදියට සංරක්ෂණය වෙන එක අනාගත පරපුරට ගොඩක් වැදගත් වේවි. දිගටම ලියන්න . මගේ සුබ පැතුම් ...

    ReplyDelete
  2. බොහොම හොඳ වැඩක්... තවත් විස්තර තිබුනා නම් හොඳයි...

    ReplyDelete
  3. ස්තුතියි මාතලන් මාව ඔබේ සින්ඩිකේටරයට ඇතුල්කර ගත්තාට. මම මේ post එක ගැන වැඩිය විස්තර ලිවුවේ නැත්තේ මෙහි ඇති video දෙක අදාල කරුණු ගැන වඩා විස්තර සපයන නිසයි. මීළඟ post වලදී මේ තත්වය වෙනස් වෙයි. ස්තුතියි.

    ReplyDelete
  4. ලස්සන තැනක්, යන්න වටිනව බලන්න. ස්තූතියි විස්තරේට, උඩින් කිව්ව වගේ තව කරුණු ටිකක් දැම්මොත්?

    ReplyDelete
  5. මට ඔබත් සමග සම්බන්ධ විය හැක්කේ කෙසේද

    ReplyDelete
  6. You can contact me on marcusperera@hotmail.com

    ReplyDelete